ඒකාබද්ධ විපක්‍ෂය කළු පටි පළදී

ඒකාබද්ධ විපක්‍ෂය කළු පටි පළදී

රැකියාව ස්‌ථිර කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණය කළ හම්බන්තොට වරාය සේවකයන්ට සහ එය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට නාවික හමුදාව විසින් පහරදීමට විරෝධය පළකරමින් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊයේ (13) සිට කළුපටි පැළඳ රැස්‌වීම්වලට සහ වැඩසටහන්වලට සහභාගිවීමට තීරණය කර තිබේ.

හම්බන්තොට සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාපතිවරයා තමන්ට ලැබුණු අණක්‌ අනුව කටයුතු කළ බව කියා තිබෙන බවත් එම අණ ලබාදුන්නේ කවුරුන්ද යන්න බලධාරීන් රටට හෙළි කළ යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment