ඒ අනුව එම වෙබ් අඩවිය ලෝකය ප්‍රතික්ෂේප කරන වෙළඳ භාණ්ඩ 8ක් හෙළිකරනවා.
මේ පහත තියෙන්නේ එම වෙළඳ භාණ්ඩයි..
මේ සබන් කැටේ ඇමරිකාවේ විකිණීම තහනම් කරලා තියෙනවා. හේතුව සමට හානිකර නිසා.
ඇමරිකාවේ සහ යුරෝපයේ මෙය තහනම්. හේතුව ශරීරයට අහිතකර නිසා.
සෝමාලියාව මේක තහනම් කරලා තියෙන්නේ මේක කෑවම ක්‍රිස්තියන් කියලා හිතෙන නිසාලු.
ඇමරිකාවේ මේ නිෂ්පාදනය තහනම් කරලා තියෙන්නේ පොඩි ළමයින්ට මෙහි තිබෙන ආහාරය සහ සෙල්ලම් බදු අහිතකර නිසා.
ලෝකේ රටවල බොහොමයක් මෙය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. global NCAP පරීක්ෂණය අසමත් වීම. ඒ කියන්නේ මේකේ මෙලෝ ආරක්ෂාවක් නෑ.
ලෝකේ රටවල බොහොමයක් මෙයත් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. හේතුව කිසිඳු ආරක්ෂාවක් නැති නිසා.
ප්‍රංශයේ සහ ඩෙන්මාර්ක් වල මෙය තහනම් කරලා. හේතුව හදවත් රෝග වලට බලපාන නිසා.
රටවල් කිහිපයක් මෙයත් තහනම් කර තිබෙනවා හේතුව වකුගඩුවලට හානිකර නිසා.
උපුටා ගැනීම : http://ift.tt/15YSs5j
0 comments :
Post a Comment