9 ශ්‍රේණියෙන් ඉහළ සිසුන‍්ටත් I Pad දෙනවා


පසුගියදා අයවැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම නිසා උසස් පෙළ පාසල් සිසුන්ට ලබන වසරේ සිට ටැබ්
ලබාදීමට නියමිත අතර
එහි දෙවැනි පියවර වශයෙන් ඉදිරියේ දී පාසල්වල 9 ශ්‍රේණියෙන් ඉහළ සියලුම සිසුන්ටත් ‍යතුරු පුවරු සහිත අඟල් 10 අයිපෑඩයක් (I Pad) ලබා දීමට තම අමාත්‍යාංශය බලාපොරොත්තුවන බව විදුලි සංදේශ, ඩිජිටල් හා යටිතල සංවර්ධන ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ එම අමාත්‍යාංශ කාරක සභා අයවැය විවාදයේදීය.
 ඉදිරියේ දී පෙළපොත් නැතිකර සියලු විෂය මාලා, තාක්ෂණය හරහා මෙම I Pad යේ අන්තර්ගත කිරීම බලාපොරොත්තුව වන බව ඔහු දන්වා සිටියේය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment