බැඳල රට ගිය පූජා ඊයේ සුමතිපාල මැතිණියගේ අවමගුලට ඇවිත්

පසුගියදා රහසින් වාගේ විවාහවී විදෙස් ගතවූ බවට ආරංචි පළවුණ ප්‍රකට සිනමා නිළි පූජා උමශංකර් ඊයේ කොළඹදී ඡායාරූපයට හසුකරගන්නට ගොසිප් ලංකා කැමරාවට හැකිවුණා.
පූජා ඊයේ සවස කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේ දී පැවති මිලිනා සුමතිපාල මහත්මියගේ අවසන් කටයුතු සඳහා එක්ව සිටි අතර ඇය අසළින් චිත්‍රපට නිස්පාදිකා රේණුකා බාලසූරිය මහත්මියද සිටියා.
එම අවස්ථාවේ සහ එම අවමංගල උත්සවයේ ඡායාරූප පහතින්
http://ift.tt/2io9Tsz



http://ift.tt/2io9Tsz

http://ift.tt/2io9Tsz

http://ift.tt/2io9Tsz
Pix By -Suren Abeysundara
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment