පැපිලියානේදී ලොරි දෙකක් පෙරළුණ හැටි

ඊයේ 21බොරලැස්ගමුව පැපිලියාන
මංසන්ධියේදී ලොරි රථ දෙකක් හැපී ඇද වැටුණ ආකාරය ඡායාරූප වල දැක්වේ. භාණ්ඩ ප්‍රවාහනයට හා වාහන ප්‍රවාහනයට යොමු කරන ලද ලොරි දෙකක් මෙසේ හැප්පී තිබුණ අතර එම දෙකින් භාණ්ඩ ප්‍රවාහන ලොරි රථයේ රියදුරු හා සහායක බරපතල තුවාල ලබා කලුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.

(ඡායාරූප ටෙරාන් නානායක්කාර - අනුග්‍රහය රිවිර)





Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment