හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය මැතිව්ස්ට

ඩයලොග් ක්‍රිකට් සම්මාන උළෙලේදී 2015 වසරේ හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය ඇන්ජලෝ මැතිව්ස්ට හිමි වූ අතර 2016 වසරේ ජනතාවගේ ක්‍රීඩකයාට හිමි සම්මානය ටී.එම්. ඩිල්ෂාන්ට හිමි විය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment