තැපැල් වර්ජනේ සුළු මොහොතකින් අවසන්

තැපැල් වර්ජනේ සුළු මොහොතකින් අවසන්

පසුගිය 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ තැපැල් සේවක වැඩවර්ජනය අද (21) මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් කරන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.

දින 14ක් තුළ ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් ඉන් පසුව අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකරන බවද එම පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

ඉල්ලීම් 07ක් මුල්කර ගනිමින් මෙම වර්ජනය දියත් කර තිබෙන අතර, එය මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් කර සුපුරුදු ලෙස රාජකාරීවල නිරතවන බවද එම පෙරමුණ සඳහන් කරයි.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment