සීනි බදු වැඩිවෙයි

සීනි බදු වැඩිවෙයි

සුදු සීනි ආනයනය කිරීමේදී සීනි කිලෝවක් වෙනුවෙන් පනවා තිබූ විශේෂ වෙළඳ බද්ද රුපියල් 6කින් ඉහළ නැංවීමට රජය කටයුතු කර තිබේ.

ඊයේ (20) රාත්‍රියේ සිට බලපාන පරිදි මෙම බදු වැඩිකිරීම සිදුකර තිබේ. 

ඒ අනුව සීනි කිලෝවකට පනවා ඇති විශේෂ වෙළඳ බද්ද රුපියල් 7 සිට රුපියල් 13 දක්වා වැඩිවෙනු ඇත.

කෙසේ වෙතත් බදු වැඩිකිරීම හේතුවෙන් වෙළඳපොළේ පතින සීනි මිලෙහි ඉහළ යෑමක් සිදු නොවනු ඇති බව රජය ප්‍රකාශ කරයි

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment