රත්නසිරි වික්‍රමනායක රෝගාතුරව නවලෝකේ


විශ්‍රාමික දේශපාලනඥ හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහත රෝගීවීම හේතුවෙන් කොළඹ නවලෝක
රෝහලකට ඇතුළත් කර තිබේ.

දැනට ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයින් කිහිපදෙනා අතරින් කෙනෙකු වන වික්‍රමනායක මහතා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු හා නිදහස්  පක්ෂයේ අනුශාසකවරයෙකු ලෙසද කටයුතු කරයි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment