රනිල් - මෛත්‍රී එක්ක පූජාවකට තිරුපති යයි

රනිල් - මෛත්‍රී එක්ක පූජාවකට තිරුපති යයි

ඉන්දියාවේ තිරුපති කෝවිල වැඳපුදා ගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පස්වරු 1.55 ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගියේය.

ඉන්දියාවේ තිරුමාලාහි තිරුපති කෝවිලේ ආගමික වතාවත් සඳහා එක්වීමට ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

ඔහු හෙට (22) කෝවිලේ ආගමික වතාවත් සඳහා එක්වීමට නියමිතය. 

එම සංචාරයට අගමැති බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය හා අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂකයින් දෙදෙනෙකු මෙම සංචාරයට එක්ව තිබේ. 

අගමැතිවරයා හෙට දිනයේදීම යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment