මල් පොහොට්ටුව-මෛත‍්‍රී පිල එක්ව ආණ්ඩුව පෙරලන්න රහස් කුමන්ත‍්‍රණයක.. – එජාපයෙන් චෝදනා

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ගණුදෙනු කරන මෛත‍්‍රී පිලේ කණ්ඩායමක් යහපාලනය කඩා බිද දැමීමේ උත්සායහක නිතරව සිටින බව එක්සත් ජාතික පක්‍ෂය චෝදනා කරයි.

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා මේ බව කියා සිටියේ ජාඇල ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.


Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment