සහල් කිලෝව 90 පනී.. පොල් ගෙඩිය 70 සීමාවේ..

මේ වන විට රට පුරා බොහෝ ප‍්‍රදේශයන්හි නඩු සහල් කිලෝවක මිල රුපියල් 90 ඉක්මවා ඇති අතර සාමාන්‍ය පොල් ගෙඩියක මිල රුපියල් 65-70 අතර මිලකට ඉහල නැග ඇති බව වාර්තා වෙයි.

රතු කැකුළු සහල් කිලෝව තවමත් 80-90 සීමාවේ පවතින අතර සම්බා සහල් කිලෝව රුපියල් 95ට වැඩිය. මෙම තත්වය පාලනය කිරීම සදහා රජය විසින් වී තොග මුදා හරින බවත් විදේශයකින් සහල් ආනයනය කරන බවත් සදහන් කරයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment