පයිසයක් නොවටින පොන්න මංගලගට ගෝඨාභය කෙලින් පිලිතුරක් දෙයි

බෙදුම්වාදීන්ට පස්ස අල්ලමින් රට රටවල් වල පොන්නයන් සමග ලගින අනුන්ගේ වෙබ් වල ගහන නිවුස් වලට අයිතිවාසිකම් කියමින් වෙබ් මාෆියාවේ ගොඩ් ෆාදර් ලෙස පෙනී සිටිමින් රාජපක්ෂලාට මඩ ගහන ප්න්න මංගල ඊයේ පාර්ලිමේන්තුවේ කල අසත්‍ය ප්‍රකාශයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කර එල්ල්ල කල මඩ ප්‍රහාරයට ගෝඨාභය රාජපක්ෂ සිය Facebook හරහා කෙටි පිළිතුරක් ලබාදි තිබේ.

ඊයේ පාර්ලිමේන්තුව අමතමින් මංගලගේ පක්කලිකම් කරන සදරුවන්ගේ වෙබ් අඩවියේ පුවත් පලකර ගැනිම සදහා කල ප්‍රකාශය ……

ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි වෙසෙන පුතා වෙනුවෙන් රටේ මහජන මුදලින් නිවසක් කුලියට ගෙන ඒ සඳහා රු. මිලියන 27 යි ලක්ෂ 7 ක් පමණ වියදම් කර ඇතැයි ද, එම නිවසට ඔහු කළ අලාභ වෙනුවෙන් තවත් ඩොලර් 10,000 ක් ගෙවා ඇතැයිද පොන්න මංගල පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියා.

මංගල වැනි පොන්නයෙකු කියන කතා රටේ ජනතාව් පිළිනොගන්නා බව මංගල පිංසිරිට තවමත් අමතකව තිබේ.කොම්පියුටර් ජිල්මාට් හරහා ජනතාව අතර ප්‍රතිකේෂප වි ගිය පොන්න මංගලට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා

මාගේ පුතා ආණ්ඩුවේ මුදලින් ඇමරිකාවේ නිවසක ජිවත් වූ බව විදේශ ඇමති විසින් කල ද්වේශසහගත හා පදනම් විරහිත ප්‍රකාශය තරයේ හෙලා දකිමි – මා අපකීර්තියට පත්කිරීමට දරන තවත් ළාබාල ප්‍රයත්නයකි -GR

grr

 



උපුටා ගැනීම : ලංකා නිවුස් වෙබ් ටුඩේ
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment