හිටපු මුදල් ඇමති මුදල් අවභාවිත කළැයි අධිකරණයෙන් පිළිගනී

හිටපු මුදල් ඇමති මුදල් අවභාවිත කළැයි අධිකරණයෙන් පිළිගනී

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානි ක්‍රිස්ටිනා ලැගාර්ඩ් අර්බුදයට තුඩුදුන් ආයතනයක් විකිණීම සම්බන්ධයෙන් ත්‍යාග මුදලක් පිරිනැමීම අනුමත කර නොසැළකිලිමත් අයුරින් කටයුතු කිරීමට වැරදිකරු බව ප්‍රංශ අධිකරණයක් විසින් ප්‍රකාශයට පත් කරයි.

එම අධිකරණය ප්‍රකාශ කර සිටියේ 2008 වසරේදී එරට මූල්‍ය අමාත්‍යවරියව කටයුතු කළ සමයේදී ඇය ආයතනයක් විකිණීම සම්බන්ධයෙන් බර්නාඩ් ටාපි නැමැති ව්‍යාපාරිකයෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 429 ක ත්‍යාග මුදලක් ලබාදීම අනුමත කර ඇති බව ය.

 

මහජන අරමුදල් අවභාවිත කළ IMF ප්‍රධානී ක්‍රිස්ටිනා ලැගාර්ඩ් අධිකරණය හමුවේ වැරදිකරු වෙයිIMF ප්‍රධානී ක්‍රිස්ටිනා ලැගාර්ඩ් 

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment