සංවර්ධන නිලධාරී සේවයේ පළමු වන කාර්යක්ෂම කඩඉම් විභාගය - 2014 (II) 2016 විභාගය හෙට (22) දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 171කදී පැවැත්වීමට නියමිත විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 25,603ක් සුදුසුකම් ලබා සිටින අතර දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 171කදී මෙම විභාගය පැවැත් වේ.
සියලුම අයදුම්කරුවන්ට මේ වන විට ප්‍රවේශ පත්‍ර තැපැල් කොට යවා ඇති අතර මේ වන විටිත් ප්‍රවේශපත්‍ර නොලැබුණු අයදුම්කරුවන් වෙතොත් පහත සඳහන් දූරකතන අංක වෙතින් විමසීම් සිදු කළ හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
සංවිධාන හා විදේශ විභාග ශාඛාව- 0112785230/0112177075
විභාග දෙපාර්තමේන්තුව ක්ෂ්ණික ඇමතුම් අංකය 1911
0 comments :
Post a Comment