ආරක්ෂක ලේකම් මහාචාර්යවරයෙකුගෙන් වන්දි ඉල්ලයි

ආරක්ෂක ලේකම් මහාචාර්යවරයෙකුගෙන් වන්දි ඉල්ලයි

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් මහාචාර්ය සරත් විජේසූරිය මහතාගෙන් රු. මිලියන 1000 ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.

කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට එරෙහිව දූෂන චෝදනා තිබෙන බවටත්  ජනාධිපතිවරයාට වැරදි වාර්තා සපයන්නන් අතර හෙට්ටිආරච්චි මහතා ද සිටින බවටත් සරත් විජේසූරිය කළ ප්‍රකාශයකට එරෙහිව මෙලෙස මිලියන 1000 ක වන්දි ඉල්ලන එන්තරවාසිය යොමු කර ඇත.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරුව සිට අපවත්වී වදාළ පුජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන්ගෙන් පසුව එම වගකීම පැවරුනේ  මහාචාර්ය විජේසූරිය මහතා වෙතයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment