‘රැඩිකල් ඉස්ලාමික ත්‍රස්තයාව‘ හෙළා දකිමි - තුර්කි සිද්ධිය ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රබල උත්තරයක්

තේරිපත්ව සිටින අනාගත ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳුදා තුර්කියේ සිදුවූ රුසියානු තානාපති ඝාතනය හෙළා දැක තිබේ.
මෙම "රැඩිකල්

ඉස්ලාමීය ත්‍රස්තවාදී" ක්‍රියාව විශ්වීය ලෙස හෙළාදකින ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

"අපි එම පවුලේ අයට ශෝකය පළ කරනවා. මේ රැඩිකල් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් කිසිවෙකු අනුමත නොකරනු ඇත.එය විශ්වීය ලෙස පිළිකුලට ලක්කරන්න‘ ට්‍රම්ප් කෙටි නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.

මෙම හෙළි දැකීම  ඔහු ඉදිරියට සිදු කරන්නට නියමිත ඉස්ලාම් ත්‍රස්ත විරෝධී කටයුතු ඉඟි කරන ප්‍රබල පණිවිඩයක් බව දේශපාලන විචාරකයින් දන්වා ඇත.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment