මුසම්මිල්ට ලොකු පුටුවක්

මුසම්මිල්ට ලොකු පුටුවක්

මැලේසියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස ‍ඒ.ජේ.එම් මුසම්මිල් මහතා ලබන පෙබරවාරි මාසයේ සිට වැඩ භාරගැනීමට නියමිතව තිබේ.

ඒ අනුව පෙබරවාරි මස 02 දින සිට ඔහු සිය ධුරයේ වැඩ භාරගැනීමට නියමිත බව වාර්තා වේ.

අයි. අන්සාර් මහතා මේ වන විට මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මේ වන විට කටයුතු කරයි.

ඒ.ජේ.එම් මුසම්මිල් මහතා කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයාය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment