කුමාර වෙල්ගමගේ සහෝදරයා වැලිකඩ රිමාන්ඞ්..

හිටපු ඇමති කුමාර වෙල්ගම මහතාගේ සහෝදරයා වන ශෂි වෙල්ගම මහතා කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ලබන 22 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

පසුගිය ආණ්ඩුව සමයේදී ලංගම සභාපතිවරයාව සිටියදී ලංගමට අමතර කොටස් ගෙන්වීමේදී රාජ්‍ය මුදල් වංචා කලේ යයි ඔහුට එල්ල වී ඇති චෝදනාවක් මත පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ඔහු අද දිනයේ අත්අඩංගුවට ගනු ලැබීය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment