‘ස්ථිර වශයෙන්ම ඔබ අපේ රටේ මීලග ජනාධිපති වෙනවාමයි.. ඒ දවස වන තෙක් අප බලා සිටිනවා’ යයි යුරෝපයේ ප්‍රධාන සංඝනායක, ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය පරවාහැර චන්දරතන හිමියෝ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂට පැවැසීය.
උන් වහන්සේ මේ අදහස් පල කලේ මේ දිනවල ජපාන සංචාරයක නිරත වන හිටපු ආරක්‍ෂක ලේකම්වරයා අතින් ජපානයේ සම්බුද්ධාලෝක විහාරස්ථානයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම වෙනුවෙන් පැවති උත්සව සභාව අමතමිනි.
වීඩියෝ පහතින්..
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment