එළුවෙකුගේ බෙල්ල කැපුවට පකිස්ථාන ගුවන් යානයට ලැබුන දඬුවම (ඡායාරූප)

පසුගියදා ජීවිත 47ක් බිලිගනිමින් අනතුරට පත්වූ පාකිස්තාන ගුවන් යානය යන්න කලින් පාපකාරී වැඩක් කරලා තියෙනවා. 

මොකද්ද ඒ. ඒ යානය ගුවන්ගත වීමට පෙර එහි අපල දුරුවීම සඳහා ගුවන් යානය ඉදිරියේදී එළුවෙකු මරා දාලා තියෙනවා.

කළු එළුවන්ගේ ගෙල සිඳ මරාදැමීම මඟින් අපල දුරුවෙනවා කියල පකිස්ථාන මිනිස්සු විශවාස කරනවා. කොහොමහරි ඉතින් ඒ වගේ පාපකාරී වැඩක් කරලා ගිය යානය අනතුරට ලක්වුණේ පාකිස්තාන ඉතිහාසයේ වඩාත් දරුණුතම ගුවන් ඛේදවාචකයකට ගොදුරුවීම දෛවයේ සරදමකටද ලක්වෙමින් කියල බොහෝ දෙනෙක් මේ වෙනකොට කියනවා.





 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment