ලංකාවේ මියුසික් වීඩියෝ කලාවට අඩ නිරුවත සහ Sex හඳුන්වා දීමේ කෙනා කවුද කියලා දන්නවා නේ. සිල් බිඳ ගැනීමේ ඉඳලා ගිනියම් රෑ වෙනකන් අපේ කොල්ලන්ගේ හැඟීම් ඇවිස්සුන එක තමා මේ වීඩියෝ වල සිද්ධ වුණේ.
මේවා හරි කියන්නත් බෑ වැරදි කියන්නත් බෑ. හැබැයි ගීතයට එක අවශ්‍ය නෑ කියලා පෙනෙද්දී කරන ගොන් වැඩ ගැන නම් හිතා ගන්න බෑ. දිගු දෑස දුටුවාම ගීතය ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුණා. එකේ තිබ්බේ නෑ නේ වල්පල්. අන්න ඒ වගේ හොඳ දෙයක් කරන්න වල්පල් හෙළුවෙන් ඉන්න කෙල්ලෝ ඕනෙම නෑ බන්.
මොකක් වුණත් ඔන්න නෙතඹ සැලේ කියලා ගීතයක් තියෙනවා. එකේ නිපුනි කියන නිළිය සිල් බිඳ ගන්නවා. මේකට දාලා තියෙන Comment ටික කියවුවම මිනිස්සුන්ට ඕනේ මේක නෙමේ කියලා පැහදිලි.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment