ඉන්දියාවේ Mainpuri ප්‍රදේශයේදී විවාහක රූමත් කාන්තාවකට ඇයගේ සැමියා සහ දියණිය ඉදිරිපිට පහර දී තිබෙනවා. ඇය සැමියා සමඟ Mainpuri ප්‍රදේශය ස්ථානයකට ඇවිත් තැනකට යන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. ඒ වෙලාවේදී මේ කාන්තාවට අනවශ්‍ය ලෙස උසුළු විසුළු කර තිබෙනවා.
කාන්තාවට කේන්ති ගිහින් එක් පුද්ගලයෙකුට පහර දෙන්න යනවා. ඒ වෙලාවේ තවත් කෙනෙක් ඇවිත් කාන්තාවට ලොකු පොල්ලකින් ගහනවා. කාන්තාවට මේ පහරදීමෙන් තුවාල සිද්ධ වෙනවා. පොලිසිය එනකොටත් ගහපු අය පලා ගිහින්ලු..
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment