එංගලන්තය සහ ඉන්දියාව අතර තියෙන ටෙස්ට් තරගයේදී විනිසුරු දුන් තීරණ දෙකක් තුන් වැනි විනිසුරු විසින් නිවැරදි කළා.
ඒ වැඩේ වුනෙත් එකම ක්‍රීඩකයාට. ඉන්දියාවේ පන්දු යවන්නන් ඉල්ලු සැණින් විනිසුරුගේ ඇගිල්ල් ඉසෙන්නේ ඇයි කියලා විචාරකයින් විවේචනයත් කරනවා.
රිවිව් කියන අවස්ථාවක් තියෙන නිසා ක්‍රීඩකයන් නොදැවී යාම් දැවී යාම් ලෙස සටහන් කරන එකෙන් බේරෙනවා.
සම්පුර්ණ වීඩියෝව පහත ලින්ක් එකෙන් නරඹන්න..
http://ift.tt/2gVRvn5
Home
/
News
/
ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට විනිසුරු එකම ක්‍රීඩකයාට වැරදි තීරණ දෙකක් දී නා ගනී (Video)
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment