තුර්කියේ අන්කාරා නගරයේ ප්‍රදර්ශණයක් නරඹමින් සිටි රුසියානු තනාපතිවරයා වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වී තිබේ. ඇන්ඩ්‍රෙයි කාර්ලොව් නැමති මෙම තානාපතිවරයා මිය යන විට 62 වියේ පසුවිය.
තනාපතිවරයාට වෙඩි තැබූ පුද්ගලයා අන්කාරා පොලිස් දෙපාර්තුමේන්තුවේ සේවය කරන්නෙක් බවයි සඳහන් වන්නේ. තානාපපතිවරයාට වෙඩි තැබූ මොහු පසුව අල්ලාහු අක්බාර් (දෙවියන් ශ්‍රේෂ්ඨයි) කියා කෑගසා තිබෙනවා.
‘‘අපි ඇලෙප්පෝ වල (සිරියාවේ නගරයකි) මැරෙනවා උඹලා මෙහේ මැරෙනවා‘‘ යැයිද කෑගසමින් පවසා තිබෙනවා. පසුව මොහු ප්‍රදර්ශණයට පැමිණි පිරිසට වෙඩි තබා ඇති අතර එහිදී තිදෙනකු තුවාල ලබා තිබේ. අනතුරුව පොලීසියේ වෙඩි පහර හමුවේ මොහු මියගොස් තිබේ.
වෙඩික්කරු විසින් තනාපතිවරයාට වෙඩි තබන අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න…
Home
/
News
/
දෙනෝදාහක් මැද අල්ලාහු අක්බර් යැයි කෑගසමින් වෙඩික්කරුවෙක් විසින් තුර්කියේ රුසියානු තානාපති ඝාතනය කළ අන්දම (VIDEO)
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment