තැපෑල ඇණ හිටී - සේවකයෝ ක්‍රිකට් ගසති (VIDEO)

තැපෑල ඇණ හිටී - සේවකයෝ ක්‍රිකට් ගසති (VIDEO)

තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කළ ද තම වැඩ වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසයි.

මේ අතර හැටන් තැපැල් සේවකයෝ තැපැල් කාර්යාල වසා දමා වැඩ වර්ජනයක නිරත වෙමින් තැපැල් කාර්යාලය ඉදිරිපිට ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වී ඇත.

 

කෙසේවුවද තැපැල් සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් රථවාහන දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව විශාල පිරිසක් පීඩාවට ඇති බවත් වාර්තා වෙයි.

වීඩියෝව පහතින් 

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment