27 වනදා පෙරළියක් කරන්න මහින්ද සැරසෙයි

27 වනදා පෙරළියක් කරන්න මහින්ද සැරසෙයි

ලබන 27 වනදා මෙරට දේශපාලන පෙරළියක් ඇති කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

ඒ අනුව ‘පෙරළියක ඇරඹුම‘ නමින් ජන රැළියක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් ලබන 27 වැනිදා පස්වරු 2.00ට නුගේගොඩදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

රට බෙදන ව්‍යවස්ථාව, ජීවන වියදම, පළාත් පාලන මැතිවරණය කල් දැමීම, රාජ්‍ය ආයතන විකිණීම, හොරකම දූෂණය යන කාරණාවලට විරෝධය පළ කරමින් මෙම ජන රැලිය පැවැත්වීමට නියමිතය.

හිටපු ජනපතිවරයාගේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි සම්බන්ධීකරණ කාර්යාලයේදී පලාත් පාලන ආයතනය නියෝජිතයින් මේ පිළිබඳ දැනුවත් කිරීමේ සාකච්ඡාවක්ද පවත්වා ඇත.

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment