භික්ෂූන් සිව්නමක් සමඟ අන්තරේ 7 ක් රිමාන්ඩ්

භික්ෂූන් සිව්නමක් සමඟ අන්තරේ 7 ක් රිමාන්ඩ්

කොල්ලුපිටියේදී ඊයේ (19) සිදුකළ විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන් 7 දෙනෙකු බන්ධනාගාර ගත කර තිබේ.

කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මොවුන් ලබන මස 2 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කෙරිණි.

ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සිව් නමක්, සිසුවියන් දෙදෙනෙකු සහ එක් සිසුවෙකු බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment