ජාතික රූපවාහිණියේ නව ක්‍රියාකාරි අධ්‍යක්ෂක නුවන් සොමිරත්න

ජාතික රූපවාහිණියේ නව ක්‍රියාකාරි අධ්‍යක්ෂක නුවන් සොමිරත්න

ජාතික රූපවාහිණියේ නව ක්‍රියාකාරි අධ්‍යක්ෂ ධූරය සඳහා නීතීඥ නුවන් සොමිරත්න මහතා පත්කර තිබේ.

ගත්කතුවරයෙකු ‚ ගීත රචකයෙකු හා ප්‍රකට නීතීඥවරයෙකු වන සොමිරත්න මහතා ගාල්ල ශාන්ත ඇලවීෂියස් විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකි.

එම අවස්ථාවට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වත්මන් සභාපති නීතීඥ රවී ජයවර්ධන හා අධ්‍යක්ෂ ජෙනරල් මහාචාර්ය සුනිල් ශාන්ත, සැලසිනේ ආයතනයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂක ජයන්ත මලවි ආරච්චි ශ්‍රී ලංකා ජනමාධ්‍ය ආයතනයේ විධායක අධ්‍යක්ෂක සුනිල් මද්දුමගේ යන මහත්වරුන් ඇතුළු සංස්ථා නිලධාරීන් විශාල පිරිසක්ද පවුලේ ඥාතීන් කිහිප දෙනෙකුද සහභාගී වූහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment