ඇමතිවරු සමලිංගිකත්වයට එරෙහිවීම ගැන සංවිධාන විරෝධය පාති


පසුගියදා කැබිනම් මණ්ඩල අවධානය දිනාගැනීමෙන් අනතුරුව ලංකාවේ සමලිංගිකත්වය නීති සංශෝධනය
ප්‍රතික්ෂේප වීම මෙරට
ක්‍රියාත්මක සිවිධාන කිහිපයක දෝෂ දර්ශනයට ලක්ව ඇතැයි ඩේලි මිරර් පුවත්පත අද වාර්තා කළා.
ඊක්වල් ග්‍රවුන්ඩ්ස් විධායක අධ්‍යක්ෂ, රොසානා ෆැලැමර් කල්දේරා ප්රමුඛ LGBTQ හිමිකම් ක්‍රියාකාරීන් එම තීරණ සහ තීන්දු අභූත ඒවා ලෙස අර්ථ දක්වා ඇත.
"මෙම පියවර රජය බි1ිතාන්‍ය වික්ටෝරියානු සම්ප්‍රදාය බිඳීමට ඇති අකමැත්ත පෙන්වා ඇති බවත් ඔවුන්ගේ ලිංගික දිශානතිය මත පදනම් වූ පෞරාණික නීති අදාළ නොවන බවත් මෙම කණ්ඩායමේ කොන් කිරීම් සිදුවීමේ සමාජ ගැටලුව අවඥාවෙන් බැහැර කර ඇති බවත්‘ ඇය පෙන්වා දෙයි.
"අපි බටහිර ක්‍රිස්තියානි නීති වැළඳ යුතු වන්නේ ඇයි?  සාමය, පිළිගැනීම සහ බුදු දහම කියාදෙන අන් අය ඉවසීම පිළිගන්නේ නැත්තේ ඇයි‘ දැයි ඇය ප්‍රශ්න කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment