ජීඑස්පී ප්ලස් සහනය ලබන සතියේ 

ජීඑස්පී ප්ලස් සහනය ලබන සතියේ 

ජීඑස්පී ප්ලස් සහනය ලබන සතියේ සිට ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බව මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

රජය පෙරළන බව ඇතැමුන් කීවත් එය සිදුනොවන බවත් එසේ කරනවානම් එය කළ හැක්කේ 2020දී පමණක් බවත් ජනපතිවරයා පැවසීය.

හෙතෙම මේ බව පැවසූයේ මහනුවර දොඩම්වල හා හල්ඔළුව යාකරමින් ඉදිවූ පාලම විවෘත කිරීමේ අවස්ථාවට අද (06) එක්වෙමිනි.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment