පාන් ඇතුලු බේකරි නිෂ්පාදන මිල ඉහළට?

පාන් ඇතුලු බේකරි නිෂ්පාදන මිල ඉහළට?

ෆාම් ඔයිල් සහ මාගරින් ඇතුලූ අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නැංවීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

බලධාරීන් කඩිනමින් විසඳුමක් ලබා නොදුනහොත් සිය නිෂ්පාදනවල මිල ගණන් නිසැක වශයෙන්ම ඉහළ නංවන බව එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසී ය.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment