අනාගත වෛද්‍ය සහේලි ගමගේ සයිටම් ටැලන්ට් ෂෝ එකේදී ‘ජියෙ තෝ ජියෙ කේසේ‘ ගීතය ගැයූ හැටි


අනාගත වෛද්‍ය සහේලි ගමගේ
සයිටම් ටැලන්ට් ෂෝ එකේදී
‘ජියෙ තෝ ජියෙ කේසේ‘ ගීතය ගැයූ හැටි


පසුගිය රජය සමයේ මහ රජාණෝ නමින් ගීතයක් ගායනා කිරීම නිසා ඉමහත් ප්‍රසිද්ධියට පත්වූ සහේලි ගමගේ මේ වනවිට වෛද්‍ය උපාධිය හදාරා වෛද්‍යවරියක වන්නට සූදානමින් සිටින සයිටම් සිසුවියකි.
ඇය පිළිබඳ මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ
පැතිරෙන එක් කතාවක් වන්නේ සයිටම්
ආයතනයේ රෙගුලාසි වලට පටහැනිව බඳවාගත් උසස් පෙළ අවම සුදුසුකම් නොලැබූ දෙදෙනෙකුගෙන් එක් අයෙකු වන්නේ ඇය බවයි.
ඇයට වෛද්‍ය විද්‍යාව හැදෑරීමට අවම සුදුසුකම් නොතිබියදී ඉහළ බලපෑම් අනුව එකල එම අවස්ථාව හිමිවූ බවටද රාවයක් පවතී.

මහරගම සහේලි ගමගේ මාර්ගයේ පදිංචිව සිටින සහේලි 2011 සයිටම් ටැලන්ට් ෂෝ එකේදී ඇගේ සුපුරුදු ගායන දක්ෂතාවය පෙන්නුම් කළේ තවත් සගයෙකු සමග එක්ව ‘ජියෙ තෝ ජියෙ කේසේ‘ ගීතය ගායනා කරමිනි.
එහ වීඩියෝව පහතින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment