දිඹූලාගලදී මුස්ලිම් දරුවෙකු බුදු සසුනට



දිඹුලාගල ආරණ්‍ය සේනාසන ඉතිහාසයේ පළමුවරට මුස්ලිම් දරුවෙකු බුදු සසුනට එක්ව තිබේ. ආරණ්‍ය ටස්නාසනාධීපති මිල්ලානේ සිරියාලංකාර හිමියන් මාධ්‍ය
වෙත අදහස් දක්වමින් දන්වා සිටියේ

මව විදේශගතව සිටින මෙම දරුවා හමීඩ් ඉස්මයිල් නමැති පියා විසින් මෙම ආරණ්‍යෙස්නාසනයට ගෙනවිත් සසුන් ගත කරවූ බවයි.
අවුරුදු 7 ක් වයසැති ඉස්මයිල් අස්ලමා නමැති සෙස දරුවා සසුන් ගතවූයේ රත්නපුරේ සිරි සුදර්ශනාලංකාර නමිනි.
දිඹුලාගල සේනාසනයේ මින් ඉහත සිංහල ද්‍රවිඩ දරුවන් පැවිදි දිවියට ඇතුළත්ව ඇතත් මුස්ලිම් දරුවෙකු සසුන් ගතවූයේ මුල් වරටය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment