මේ වසරේ විශ්‍රාම වැටුප් ලැබෙන්නේ මෙහෙමයි

මේ වසරේ විශ්‍රාම වැටුප් ලැබෙන්නේ මෙහෙමයි

2017 වසර විශ්‍රාම වැටුප් ගෙවීමේ දිනයන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් සභා භාණ්ඩාගාරයේ එකඟතාවය මත විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 6/2016 මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වන www.pentions.gov.lk වෙත පිවීසීමෙන් මෙම චක්‍රලේඛය භාෂා ත්‍රිත්වයෙන්ම බාගත කළ හැකි බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

මේ වන විට පන්ලක්ෂ හත්තෑ නවදහසක් පමණ විශ්‍රාමික වැටුප් ප්‍රතිලාභ ලබන අතර ඔවුන් වෙත වසර 2017 විශ්‍රාම වැටුප් ගෙවීමේ දින පහත පරිදි වේ.

ජනවාරී         - 09 සඳුදා

පෙබරවාරී      -09 බ්‍රහස්පතින්දා

මාර්තු           -10 සිකුරාදා

අප්‍රේල්          - 07 සිකුරාදා

මැයි             - 09 අගහරුවාදා

ජුනි             - 09 සිකුරාදා

ජුලි             -10 සඳුදා

අගෝස්තු      -10 බ්‍රහස්පතින්දා

සැප්තැම්බර්    -08 සිකුරාදා

ඔක්තෝම්බර්  - 06 සිකුරාදා

නොවැම්බර්   -10 සිකුරාදා

දෙසැම්බර්     -08 සිකුරාදා

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment