රජය විසින් LED බල්බ නොමිලේ

රජය විසින් LED බල්බ නොමිලේ

විදුලිබල පාරිභෝගිකයන්ගෙන් 20%කට ආසන්න ප්‍රමාණයක් භාවිත කරන සාමාන්‍ය විදුලි බල්බය නිසා විදුලිය 95%ක් විදුලිය අපතේ යන බව විදුලිබල අමාත්‍යාංශ ලේකම් සුරේන් බටගොඩ මහතා පවසයි. ‍

මේ නිසා විදුලිබල මණ්ඩලය හරහා විදුලිය අඩුවෙන් භාවිත වන එල්.ඊ.ඩී. බල්බ් නොමිලේ ලබාදෙන බවද හෙතෙම පවසා සිටියේය.

මේ සඳහා එල්.ඊ.ඩී. බල්බ ලක්ෂ 10කට අධික ප්‍රමාණයක් අවශ්‍ය බවත්, සාමාන්‍ය විදුලි බල්බ අලෙවිය ඉදිරියේදී තහනම් කරන බවත් අද (19) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ලේකම්වරයා සඳහන් කළේය. 

 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment