කරුණා අලුත් පක්ෂයකින් එයි

කරුණා අලුත් පක්ෂයකින් එයි

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උප සභාපතිවරයෙකු වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගේ ප‍්‍රධානත්වයෙන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා තිබේ.

දෙමළ එක්සත් නිදහස් පෙරමුණ නම් මෙම පක්ෂයේ ලේකම්වරයා ලෙස ටී. විමලදාස් පත්කර ඇති බව වාර්තා වෙයි.

ඔහු මඩකළපු දිස්ත‍්‍රික් සිවිල් සංවිධානයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.

ඉදිරියේ දී මෙම පක්ෂය ලියාපදිංචි කිරීමට කටයුතු කරන බව විනයාගමූර්ති මුරලිදරන් ප‍්‍රකාශ කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment