සිරුර මතට පරිප්පු තොගයක් කඩා වැටී සපුගස්කන්දේ පුද්ගලයෙකු මරුට


කැලණිය සපුගස්කන්ද ප‍්‍රදේශයේ පිහිටි
පරිප්පු ඇසුරුම්
කම්හලක සිදුවූ හදිසි අනතුරක් නිසා පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ පස්වරුවේ එම ඇසුරුම් හලේ ඉහළට ගොඩගසා තිබුණු පරිප්පු තොගයක් එක්වරම බිමට කඩාවැටීමෙන් අසළ සිටි පුද්ගලයෙකු එයට යටවී මේ ආකාරයට මරු දුටුවා. සිද්ධිය සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ තවත් සිව්දෙනෙකුටද තුවාල සිදුව ඇත.
කිරිබත්ගොඩ රෝහලේ ඔවුන් ප්‍රතිකාර ලබමින් පසුවේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment