චතුර නැතිව ඊයේ සිදුවූ විජය සමරුව

චතුර නැතිව ඊයේ සිදුවූ විජය සමරුව
වාර්ෂිකව පවත්වනු ලබන දිවංගත විජය කුමාරතුංග කලාකරුවාණන්ගේ ගුණ සමරුව ඊයේ විජය බිරිය හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පුමුඛ ඥාතීන් හා හිතවතුන් එක්ව පවත්වනු ලැබූ අතර මේ කාලයේ ‘විජය නිසා දේශපාලන ආගමනයක්‘ සිදු කළ බව කියන චතුර සේනාරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එම අවස්ථාවට පැමිණ නොසිටියේය.  විජයගේ මහජන පක්ෂයේ හිටපු ප්‍රබල ක්‍රියාකාරීකයෙකුවූ ඇමති රාජිතත් එක් වූයේ නැත. එම අවස්ථාවේ ඡායාරූප එකතුව පහතින්
http://ift.tt/2myNRmf
Pix By- Suren Abeysundara
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment