පාප් වහන්සේ සමග සෙල්ෆි ගැසූ කොලු ගැටයා පුවත් මවයි

පසුගිය සතියේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ
රෝම සංචාරයේ නිරතවූ අතරවාරයේ පාසල් සිසුවෙකු එතුමන් අමතමින් සිටි ආසනයට පිටුපිසින් පැමිණ අත් දෙක ගෙල දෙපසින් විදහා සෙල්ෆි ඡායාරූපයක් ගත්තේය.
මෙම සිදුවීම ගෞරවය කෙළෙසීමක් ලෙස ඇතැම් තැනක විවේචනයට ලක්ව ඇත.
කෙසේ වෙතත් පාප් වහන්සේ මින් ඉහත අවස්ථා කිහිපයකම  සෙල්ෆි වලට පෙනී සිට ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment