මං ගෝඨාට බයෙන් හිටියේ - ඒත් කොතලාවල වෛද්‍ය පීඨෙට කැමති වුනේ බය නිසා නෙමේ - මහාචාර්ය කාලෝ

 ඊයේ (20) නවනගර ශාලාවේ පැවති පොත් දොරට වැඩීමේ උත්සවයකට එක්වෙමින් මේ දිනවල කථාබහට ලක්ව තිබෙන කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට අනුමැතිය ලබාදීම ගැන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ මහාචාරැ්ය කාලෝ ෆොන්සේකා දෙදෙනාම කථා කළා.
මේ අනුව අද වන විට කොතලාවල

වෛද්‍ය පීඨය රටේ සෙසු විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවල ප්‍රමිතියේ මට්ටමට පවත්නා බව බොහෝදෙනා අවිවාදයෙන් යුතුව පිළිගන්නා බව රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේය.

මෙම අවස්ථාවට එක්වුණු මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා කියා සිටියේ තමන් ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් යම් බියකින් සිටි නමුත් කොතලාවල වෛද්‍ය පීඨයට අනුමැතිය ලබාදුන්නේ බිය නිසා නොවන බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment