තොරතුරු පනත ක්‍රියාත්මකයි - තොරතුරු දැනගන්නේ මෙහෙමයි (VIDEO)

තොරතුරු පනත ක්‍රියාත්මකයි - තොරතුරු දැනගන්නේ මෙහෙමයි (VIDEO)

තොරතුරු දැනගැනීමේ පනත අද (03) සිට ක්‍රියාත්මක වන බව ජනමාධ්‍ය අමාත්‍යංශය අද නිවේදනය කරයි.

ඒ අනුව ඕනෑම ශ්‍රී ලංකික පුරවැසියෙකුට අද සිට තොරතුරු ඉල්ලීමේ හැකියාව ඇති බව ජනමධ්‍ය අමාත්‍යංශයේ තොරතුරු දැනගැනිමේ පනතේ උපදේශකවරයෙකු ලෙස කටයතු කරන පියතිස්ස රණසිංහ මහතා පැවසීය.

තොරතුරු දැනගැනීම සඳහා ඉල්ලුම් කළ යුත්තේ කෙසේද ?, ඉල්ලුම් කළ යුත්තේ කාටද ? එහි සීමාවන් හා තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළහොත් ගතහැකි ක්‍රියාමාර්ග වැනි කරණු පිලිබඳ පියතිස්ස රණසිංහ දැක්වූ අදහස් පහත වීඩියෝව නැරඹීමෙන් දැනගත හැකිය.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment