අර්ජුන් මහේන්ද්‍රන් බෑග් එකක් උස්සන් ඇවිත් පැය හතරහමාරක් කට උත්තර දීලා


හිටපු බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් බැඳුම්කර කොමිසම පැවැත්වෙන පරිශ්‍රයේදී ඊයේඋදේ
9.30ට සිට
පැය හත හමාරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කොට තිබේ.
උදේ 9.30ට ආරම්භ කළ ප්‍රශ්න කිරීම දවල් 12.30 දක්වා ද යළිත් දවල් 1.45 සිට සවස 5 පසුවන තුරුත් ඔහුගෙන් ප්‍රශ්න කොට ඇත.
බැඳුම්කර කොමිසමේ වැඩකටයුතු පෙරේදා (සිකුරාදා) නොකෙරුණු අතර යළිත් කොමිසම 13 වැනිදා (සඳුදා) උදේ 10ට ඇරැඹේ.
ස්ටැන්ලි සමරසිංහ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment