දරු දැරියන්ට අහන්න වටිනා රුවන්වැල්ලේ පොලිස් නිලධාරි තුමාගේ දේශනය


දරු දැරියන්ට අහන්න වටිනා
රුවන්වැල්ලේ පොලිස් නිලධාරි තුමාගේ දේශනය

මේ කාලයේ සිදුවන සමාජ ගැටලු අලළා සිසු දරුදැරියන් වෙනුවෙන් රුවන්වැල්ල රාජසිංහ මහ විද්‍යාලයේ බාලිකාවන් පිරිසක් ඉදිරියේ පසුගියදා පොලිස් නිලධාරියෙකු පැවැත්වූ දේශනය සිත් කාවදින්නකි.
සත්‍ය උදාහරණ ගෙනඑමින් දරුදැරියන්ට හැදෙන්නට ඔවදන් දුන් ඔහුගේ
කතාව දෑස් පියා අසා සිටි සභාවේ සිටි දැරියන්

සියලු දෙනාම පාහේ අවසානයේ හඬන්නට විය.
මෙම අපූරු කතාව කවුරුත් සවන් දිය යුත්තකි.
එය පහත පරිදිය

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment