මීතොටමුල්ල ප්‍රශ්නය නිසා කොළඹ කුණු දාන්න දැන් තැනක් නෑලු


ඊයේ මීතොටමුල්ලේ කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් පසු පවතින තත්ත්වය මත තවදුරටත්
මීතොටමුල්ල ප්‍රදේශයට
කොළඹ කුණු බැහැර කළ නොහැකි බැවින් කොළඹ අවට මේ දක්වා කුණු යොමු කළ ස්ථාන සම්බන්ධයෙන් ගැටලුවක් මතුව තිබේ.
ඒ සඳහා එක්වරම විකල්ප ස්තාන සොයාගැනීම දුෂ්කරව ඇති බැවින් කොළඹ කුණු එක්රැස්වීමේ අවදානමක් මතුව තිබෙන බව කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර දන්වා සිටී,
මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අද 15 දිනයේ විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වෙන බව වාර්තාවේ.
කොළඹ මහ නගර සභාවේ උසස් නිලධාරීන් සමඟ පැවැත්වෙන එම සාකච්ඡාවෙන් පසු කුණු බැහැර කරලීම
සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නට නියමිතය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment