රොෂානාගේ නව විවාහය අලුත් අවුරුද්දේ


පසුගිය කාලයේ පුවත් මවන්නියක බවට පත්වූ සිඳු ටෙලිනාටකයේ රඟන රොෂානා ඔන්ඩච්චි පැවති
විවාහයෙන් ඉවත්වීමෙන් පසු 2017 වසරේ විවාහවන බවට කථා පැතිරුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර සමග පැවති විවාහයෙන් ඈත්වන්නට සිදුවුවත් ඇයගේ ජීවිතයට නව පෙම්වතෙකු සතුට ළඟා කර ඇති බවට ඇය ඉඟි කර තිබුණා.
රොෂානාට මෙවර අලුත් අවුරුද්ද හරිම විශේෂ බව ඇය පුවත්පතක් කළ විමසීමේදී පසුගිය සතියේ මෙසේ කියා තිබුණා..

‘මෙවර අවුරුද්ද මගේ ජීවිතයට හුඟක් විශේෂයි. මොකද පසුගිය අලුත් අවුරුදු මම සැමැරුවේ තනිවම. එත් මෙවර මගේ අලුත් පවුලේ හැම දෙනා එක්කම සමරන්න මට අවස්ථාව ලැබුණා. මගේ පෙම්වතා සමඟ මෙවර අලුත් අවුරුද්ද සමරන්න ලැබුණු එක ගැන විශාල සතුටක් හිතේ තිබෙනවා.අපි ළඟදීම එකතු වෙනවා“

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment