කුණු කන්ද ඉවත් කරන්න ප්‍රමාද වූණේ යුද්ධය නිසා - මහින්ද


මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීම ප්‍රමාද වූයේ යුද්ධය සඳහා වැඩි අවධානයක් යොමු කිරීම හේතුවෙන් බව
හිටපු
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අනුරාධපුර ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැදපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. එමෙන්ම හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අවසන් කාලයේදී තමා ඒ සඳහා සැලසුම් සකස් කළ ද එය ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් නොලැබුණු බවයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment