වෙසක් උත්සව සමාප්තියට පැමිණි නේපාල ජනපතිනියට හිල්ටන් එකේදී කෑම

එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුමේ
සමාප්ති උළෙලේ ප්‍රධාන
ආරාධිතයා ලෙස සහභාගීවූ  නේපාල ජනාධිපතිනී බිද්‍යා දේවි බණ්දාරී මහත්මිය සමාප්ති උත්සවයට හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පිරිනැමූ භෝජන සංග්‍රහයට ඊයේ (14) පෙරවරුවේ කොළඹ හිල්ටන් හෝටලයේ දී එක්වූවාය.
ගරු කථානායක කරු ජයසූරිය මහතා සහ අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, එස්.බී. නාවින්න, වජිර අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය ආරාධිත පිරිසක් ද සංස්කෘතික ප්‍රසංගය නැරඹීමට එක්ව සිටියහ.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment