පිළියන්දලදී මියගිය කොස්තාපල්ගේ දේහයට ජනපතිගෙන් ගෞරව

පිළියන්දල දී සාහසිකයන්ගේ
වෙඩි පහරට ලක්ව අභාවප්‍රාප්ත වූ පොලිස් මත්ද්‍රව්‍ය
නාශක අංශයේ සේවය කළ ජේ.ඒ.ඩී චමින්ද අබේවික්‍රම මහතාගේ, දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 13 වනදා පස්වරුවේ අවසන් ගෞරව දැක්වීය.
දේහය තැන්පත් කර තිබූ මාරවිල වීරහේනේ වාසනා මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසට ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව පිරිනැමීමෙන් අනතුරුව ඒ මහතාව පොලිස් සැරයන් ධූරයට උසස් කරමින් දේහයට නිල ලාංඡනය පැළඳවීය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment