බදුල්ල පණමදි කියා මහින්ද වෙල්ගමව කළුතරින් බදුල්ලට යවලා

ඒකාබද්ධ විපක්ෂයේ බදුල්ල දිස්ත්‍රික්
සංවිධායකවරයා ලෙස තමන්

කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා අද වැලිමඩදී ප්‍රකාශ කළේය.
මන්ත්‍රිවරයා මේ අදහස් පළ කළේ, බදුල්ල, වැලිමඩ, බොරලන්ද ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත පිරිසක් හමුවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment